AHASA BOOKSHOP

AHASA BOOKSHOP
ඔබේ නිවසටම ගෙන්වා ගන්න

Monday, June 1, 2020

බබාගෙ ඩයලිය 2020 අප්‍රේල් කලාපය

නිත් ඊයේ

ගෙදලත වෙලා හිතියා දැන් නම් හොඳතම ඇති. කනවා, බොනවා, තීවී බලනවා, පේස් බුක් යනවා, ඔය තික කලලා කලලා මත දැන් එපා වෙලා. සුදුනෝනගේ මූණ මාසෙකින් දැක්කෙ නෑ. ඒක නම් ඉවසන්න පුලූවන්. ඉවසන්නම බැලි නිමේෂ තීචල්ගෙ මූණ දකින්න නැති එක. ඇදිලි නීතිය උල්ලංගනය කලගෙන නිමේෂා තීචල් බලන්න යන්නමයි හිත. ඉවසන්න බැලිම තැන තීචල්ත කෝල් එකක් ගත්තා.
‘‘දිගතම ඇඳිලි නීතිය දැම්මොත් මම ඔන් ලයින් ඇවිත් උගන්නන්නම්’’
දැන් තමයි ඇගත ලේ තිකක් ඉනුවේ. අනේ ස ඇදිලි නීතිය අයින් කලන්න නම් එපා ස.

ඊයේ
මොනවා නැතත් 11 වෙනකොත මම තීවී එක ඉස්සලා ඉඳගන්නේ ලොබින් හුද් බලන්න. අපේ ගෙදල හැමෝම ඒ වෙලාවත එතන. අයියා ආස නසියල්ත. අම්මා ආස තක් ත. තාත්තා ආස විල් ත. මත නම් උන් එකෙක්වත් දිලවන්නේ නෑ. මම ආස මැලියන්ත. මැලියන් ටිකක් නිමේෂා තීචල් වගේ. මේ පාල මොන්තිසෝලි පතන් ගත්ත ගමන් ලොබින් වෙන එක වෙනවාමයි.

අද
අද පත්ත කම්මැලි දවසක්. කලන්න කිසිම වැදක් නෑ. ඉදලා ඉදලා බැලිම තැන අම්මත් එක්ක සින්දුවක් දාගෙන නැතුවා.
‘කිත්තානේ කිනත්තෙ කිත්තිකතානේ’

හෙත
අපේ ගෙදල නිදහසේ පේස් බුක් යන්න පුලූවන් හවස 5න් පස්සෙ විතලයි. අයියා ඒ වෙලාවත බුදි. අම්මයි තාත්තයි පිස්සු පූසා බලන්න 5හේ ඉඳලා තී.වී එක ළඟ. ඒ වෙලාවත මොකෙක්වත් මගේ වැද වලත ඇගිලි ගහන්න එන්නේ නෑ. දවස පුලා ඇවිල්ලා තියෙන මැසේජ් බලන එක තමයි මුලින්ම කලන්නේ. හැමදාම වගේ ඉන්බොක්ස් එක පුලවන්නේ සමාදි අක්කා. හම්බේ අද එවලා තියෙන ඒවා.
‘‘ඉක්මණත මගේ ළඟත ඇවිත් මාව නිලෝධානය කරන්න පැතියෝ..’’
ඇග හීතල වෙනවා ඒවා දැක්කම. මාත් ඇලියේ නෑ ඔක්කොම මැසේජ්වලත හලි යන්න දැන්ම එකක්.
‘‘කොලෝනාව ඉවල වුණූ ගමන් නිලෝධානය කලන්නම් ලත්තලන්. එතකම් ස්වයං නිලෝධානය වෙන්න මැණික’’

අනිත් හෙත
මේවත තමයි හෙන ගහන අපලාද කියලා කියන්නෙ. ඊයේ ලෑ ඉඳලා මං ඉන්නේ කේන්තියෙන්. අයිදින්ති කාද් එකේ අංක තියෙන විදියත එළියත යන්න අවසල දීලා. අපේ අයියා උගේ අයිදින්තිය පෙන්න පෙන්න මත කිණ්දි දානවා. අයිදින්ති නැති අපි එළියත බහින්න ඕනෙ නැද්ද...? කේන්තිය වැදිකමත පේස් බුක් එකත ගිහින් හැදුවා ගෲප් එකක්. අයිදින්ති නැති උන්ගේ සංගමය කියලා. තාම ගෲප් එක හදලා පැයයි. මෙම්බර්ස්ලා 10.3k

No comments:

Post a Comment