AHASA BOOKSHOP

AHASA BOOKSHOP
ඔබේ නිවසටම ගෙන්වා ගන්න
Showing posts with label විදෙස් කාටුන්. Show all posts
Showing posts with label විදෙස් කාටුන්. Show all posts

Monday, June 1, 2020

විදෙස් කාටුන්

කොරෝනාව තරමට ම මේ දිනවල ලෝකය පුරා ජනප‍්‍රිය චරිතයකි,
ඩොනල්ඞ් ට‍්‍රම්ප්. ඇමරිකාව මේ මොහොතේ කොරෝනාවෙන් දැඩිව බැට කෑමේ වගකීමේ වැඩිකොටසක් ට‍්‍රම්ප්ගේ උද්දච්චිකම විසින් භාරගත යුතු බවට විදෙස් මාධ්‍ය එළිපිට චෝදනා කරන තත්වයක් දැන් නිර්මාණය වී තිබේ. විදෙස් කාටුන් ශිල්පියෙකු විසින් නිර්මාණය කළ ඇති මෙම කාටූන උපහාසයට එහා ගිය යාථර්ථයක් එකවර කියා පායි.