AHASA BOOKSHOP

AHASA BOOKSHOP
ඔබේ නිවසටම ගෙන්වා ගන්න
Showing posts with label මට කඳුළු එන්න කලියෙන්. Show all posts
Showing posts with label මට කඳුළු එන්න කලියෙන්. Show all posts

Monday, May 11, 2020


මෙවර හඳුන්වාදෙන ගීතය

මට කඳුළු එන්න කලියෙන් 

මට කඳුළු එන්න කලියෙන්
නෑ හයියක් මට
නුඹ දැක දැක පලායන්න
මට කඳුළු එන්න කලියෙන්
මං දමා යන්න

මේ පුර හඳකට පෝය ලැබෙන
අන්තිම මොහොතයි
හෙට අවපස වී මං එනකොට
අඩන්න නරකයි
තව එපා ඉන්න... තව එපා ඉන්න...
ඔය ඇස් බැළුවම මට බෑ
හෙට තැලි අඳින්න
මට කඳුළු එන්න කළියෙන්
මං දමා යන්න

සඳ එන අහසක සුදු සීතල
සැමදා නුඹටයි
අපි හිනැහී ඉමු හැමදාකම
අපි අප ළඟමයි
දැන් ඉතින් යන්න... දැන් ඉතින් යන්න
අතැඟිලි වැදුණම බැරිවෙයි
මුදු පළඳවන්න...

හඩ : දීපිකා ප‍්‍රියදර්ශනී පීරිස්
    

                        ගීතය














2019 දෙසැම්බර් පළමු කලාපය               
අග්නි තුරුණු වියමන Facebook Page