මෙවර හඳුන්වාදෙන ගීතය
මට කඳුළු එන්න කලියෙන්මට කඳුළු එන්න කලියෙන්
නෑ හයියක් මට
නුඹ දැක දැක පලායන්න
මට කඳුළු එන්න කලියෙන්
මං දමා යන්න
මේ පුර හඳකට පෝය ලැබෙන
අන්තිම මොහොතයි
හෙට අවපස වී මං එනකොට
අඩන්න නරකයි
තව එපා ඉන්න... තව එපා ඉන්න...
ඔය ඇස් බැළුවම මට බෑ
හෙට තැලි අඳින්න
මට කඳුළු එන්න කළියෙන්
මං දමා යන්න
සඳ එන අහසක සුදු සීතල
සැමදා නුඹටයි
අපි හිනැහී ඉමු හැමදාකම
අපි අප ළඟමයි
දැන් ඉතින් යන්න... දැන් ඉතින් යන්න
අතැඟිලි වැදුණම බැරිවෙයි
මුදු පළඳවන්න...
හඩ : දීපිකා ප‍්‍රියදර්ශනී පීරිස්
ගීතය
2019 දෙසැම්බර් පළමු කලාපය අග්නි තුරුණු වියමන Facebook Page

No comments:
Post a Comment