AHASA BOOKSHOP

AHASA BOOKSHOP
ඔබේ නිවසටම ගෙන්වා ගන්න

Thursday, May 21, 2020

බබාගෙ ඩයලිය

අනිත් ඊයේ
ලෙද වෙලා හිටිය නිතා ඩයලිය ලියන්න බැලිවුණා. මං හිතුවේ මට කොලෝනා හැදිලා කියලා. ගෙදල අයත් මාව බලන්න ආවේ මාස්ක් එකක් දාගෙන. හැබැයි සුදු නෝනා මාව බලන්න ආවේ ඒවා නැතුව.
‘‘ඔයාත කොලෝනා තිබුණත් මම එනවා ඔයා බලන්න.’’
සුදු නෝනා එහෙම කියනෙ කාත මාව එකපාල ෙ කාලවුණා. මැලිලත් පැයක් ආදලෙයි සුදුනෝනෝ.

ඊයේ
මොන්තිෙ සා්ලියත අලූතෙන් කොල්ලෙක් ආවා. ඌ හිතාගෙන ඉන්නෙ ඌ හැලී කුමාලයා කියලා. ආපු වෙලාවෙ ඉඳලා නිමේෂ තීචර්ගේ අතේ එල්ලිලා. එයාතත් පස්සෙ ආපු අඟ ලොකු වෙලා. මං දිහා බල බල අලූත් එකාව ළඟත කළං හෙන කොමලේ . අද දවසම ඉවලයි.



අද
උදේම මොන්තිෙ සා්ලියත ආවේ අලූත් එකාත ලැග් එකක් දෙන්න. මං හිතුවා හලි. මේ මෝදයා මතත් කලින් ඇවිත්. ඔන්චිල්ලා පදිනවා. ඔන්චිලි චිලි චිල්ල මලේයා වැල්ල දිගත නෙල්ලි කැලේයා කියලා මං ඌත තල්ලූවක් දැම්මා. පළවෙනි තල්ලූවෙන් ඌ උද ගියේ හිනාවෙවි.
‘හයියෙන් දාන්න හයියෙන් දාන්න’
කොල්ලා තූන් එකෙක් කෑගැහුවා. මාත් ඇලියෙ නෑ. ෆුල් දම් එක දාලා දැම්මා තල්ලූව. කොල්ලා බිම වැතුණෙ ඔන්චිල්ලාවෙන් අඩි 6ක් ඈතට ගිහින්. ලොකු අවුලක් නෑ. හැලී කුමාලයාගේ මූණේ පැත්තක් ලෙලි ගියා විතලයි.

හෙත
පේස් බුක් එකේ පොපයිල් පික්චල් එක වෙනස් කළා. ජෝකල් එකේ නලූවගේ මුණ අයින් කලලා කුසල් මෙන්දිස්ගේ පොතෝ එක දාගත්තා. පැයක් යනෙ කාට කොමෙන්ට් වැහිවැහලා. ඒ අත්තේ සමාදි අක්කා ඉන්බොක්ස් පුලවලා.
‘අභි ඇයි අනුන්ගේ පින්තූල පොපයිල් එකට දාන්නෙ. කවද්ද ඔයාගෙ පොතෝ එකක් දාන්නෙ.’
‘දකින දේත වඩා නොදකින දේ ලස්සනයි’ කියලා මාත් හැලෙන තැපෑලෙන් ලිප්ලයි එකක් දැම්මා.
‘ඔයා ඉතින් පණ්ඩිතයිනේ. මෝදයා.’ එහෙම කියලා මට ලිප්ලයි කරපු සමාදි අක්කා හාට් වැස්සක් එව්වා.

අනිත් හෙත
අද මොන්තිෙ සා්ලි යනෙ කාට නිමේෂා තීචල් ලොකු තීචල් එක්ක ලංජන්ගේ හදපට ගැන කතා කළ කළ හිතියෙ.
‘අම්මෝ ඒෙ ක තියෙන කතා. මම ඊයේ ඇහුවෙ.’
මෙච්චල පලණ ඒවා දැනුයි ඒ ගොල්ලො අහලා තියෙන්නෙ. පොඩි ළමයි එක්කම ඉඳලා ඒ ගොල්ලොත් දැන් පොදි වෙලා. පව් වැදේ. මම තීචල්ලා දෙන්නට ගුද් මෝනින් කියලා. බැක් සයිඞ් එකත හැලිලා පන්තියට ගියා.

No comments:

Post a Comment