අපේ අයියා මේ දවස්වල කාමලේ මොකක්හලි හොල වැදක් කලනවා. ඉන්නෙම කාමලේ ලොක් කලගෙන. අපි යන්න ඕනේ තත්තු කලලා. අපි තත්තු කලනකොත කාමලේ ඇතුළෙන් එයා මොකක්හලි හංගන සද්දෙකුත් ඇහෙනවා. හැබැයි තාම මට ඒ හංගන එක හොයාගන්න බැලි වුණා. එයා එළියත බහිනකම් ඉඳලා මම කාමලේ පුල් සර්ච් එකක් දැම්මා. මං අන්තිමත බදු හොයාගත්තා. මිනිහා හොලෙන් හොලෙන් මේ දවස්වල පොතක් කියවනවා. ‘හතේ අපේ පොත’ පව්. අයිය වුණාත මූ හෙන ගොනා.
ඊයේ
ඊයේ මොන්තිසෝලි ඇලිලා ගෙදලා ආවේ තර්ති පස්ත් නයිත් එකට කොහෙද සෙත් වෙන්නෙ කියලා හිත හිත. වෙනදට සුදුනෝනාලගේ ගෙදලින් අපිට එන්න කියනවා පාති දාන්න. මේ පාල තාම ඒ ආලාධනාව ආවේ නෑ. අද හවස් වෙනකොත ආලාධනාව ආවේ නැත්තම් හෙත ලෑ අමුවෙන්ම තමයි ඉන්න වෙන්නෙ. මං ඒ ගැන හිත හිත එනකොට මත ඇහුණා දෙව්මිතයා බෙලිහන් දි දී අදනවා. මං එතකොතයි දැක්කෙ. මූ නිලා පෙත්තියක් ඉල්ලලා පාරේ තාල කකා අදනවා.
අද
මේපාල අවුලූද්ද ඉවල කලන්න වුණේ හලිම කැත විදියත. සුදුනෝනලගේ ගෙදලින් පාටියට කතා කළෙත් නෑ. අපේ ගෙදර පාටි දැම්මෙත් නෑ. අමුවෙන්ම 20යි 20ට අඩිය තිබ්බා. හිතේ දුක නැති වෙන්න එෆ්.බී එකේ පොස්ට් එකක් දැම්මා හැමෝතම සුබ පතලා.
‘‘කෙල්ලෝ හැමෝම මගේ වෙන අලූත් අවුලූද්දක් වේවා.’’
පෝස්ට් එක දාලා අනිත් පැත්ත හැලෙද්දි සමාධි අක්කා මැසේජ් එකක් එවලා.
‘‘ඇයි අභි ඔයාත දැන් මං එපා ද...?’’
මුනිවත හොඳයි දෙබසින් දුක වැදි හින්දා කියලා ලිප්ලයි එකක් දාලා මම නිදාගත්තා.
හෙත
පළවෙනිදට සීතා ඇන්තිලාගේ ගෙදර බුලත් දෙන්න යන වැදේත මම එන්නෙ උද පැනගෙන. බුලත් දීලා වැන්දම සීතා ඇන්ති ඔලූව අතගාලා රුපියල් 100ක් අතට දෙනවා. මං ආස එයාගේ 100 ගන්න නෙමෙයි. සීතා ඇන්තිගෙ ලොකු දුව ෂෙරින් අක්කත වදින්න.
ලොකු පඩියක් ගන්න ජොබ් එකක් කළාත ගැණි මට වැන්දා කියලා මළාත රුපියලක්වත් දෙන්නෙ නෑ. මට එයාගෙන් සල්ලි ඕනෙත් නෑ. මම ෂෙලින් අක්කගෙ සුදු කකුල් දෙක අල්ලලා වැන්දා. එයා මගේ ඔලූව අතගාලා බෙල්ල බදාගෙන කිස් එකක් දුන්නා.
අවුලූද්දටම ඒ ඇති.
අනිත් හෙත
අලූත් අවුලූද්දට සුදුනෝනගේ මුණ දැක්කෙ අද. ඇදුමත් අලූත් බෑග් එකත් අලූත් බොතලෙත් අලූත්. කොණ්දෙ ලිබන් පටියත් අලූත්. ඒත් සුදුනෝනා.. අනේ මන්දා....?
-බබා
No comments:
Post a Comment