AHASA BOOKSHOP

AHASA BOOKSHOP
ඔබේ නිවසටම ගෙන්වා ගන්න

Thursday, May 21, 2020

උතුරු අහසේ අමුතු සරුංගල් - 2020 පෙබරවාරි මුල් කලාපය

මේ පසුගිය දිනක යාපනයේ පැවැති සරුංගල් සැණකෙළියක දී ගන්නා ලද ඡුායාරූප පෙළෙකි. ජනමාධ්‍යවල එතරම්
අවධානයක් යොමු නොවූවත් සමාජ මාධ්‍ය තුළ වැඩි කතාබහක් ඇති කිරීමට මේ ඡුායාරූප පෙළ සමත් විය. සාමාන්‍ය සරුංගල් සැණකෙළිවල දී නොදකින වර්ගයේ සරුංගල් බොහෝ ප‍්‍රමාණයක් එදින උතුරු අහස වර්ණවත් කරන ලදි. වසර ගණනාවක් යුද්ධයෙන් පීඩනයට ලක් වූ මේ ජනතාව සරුංගල් ලෙස තනා තිබුණේ තමන්ගේ එදිනදා ජීවිතයේ නිතර ඇස ගැටෙන දේවල් ය. ඒ අතර යුධ ටැංකි, මල්ටි බැරල් වැනි යුධ උපකරණ තිබීම එක්තරා උත්ප්‍රාසයකි.











අග්නි තුරුණු වියමන Facebook පිටුව බලන්න
අග්නි පෙබරවාරි මුල් කලාපය

No comments:

Post a Comment