බබාගෙ ඩයලිය
අනිත් ඊයේ
උදේ පාන්දලම සුදුනෝනා මගේ දවස කෑවා. කොච්චල කිව්වත් එයා හාන්නේ නෑ. හැම දේම සීලියස් ගන්නවා. ඊයේ මොන්ටිසෝලියෙදී මේ දවස්වල මගේ කතේ තියෙන සින්දු කෑල්ල මම කියවා කියවා හිතියෙ. මගේ කලූමෙත සුදුනෝනත් එතැන්ත ඇවිල්ලා.
‘මා මළ දවසත
ගමේ වතේ තියෙන තාප්ප පුලා
ඔය සුදු දෑතින් පාප්ප අලගෙන
ගාන්න සුදුනෝනා’
මෙන්න සුදුනෝනා අද උදේම පාප්ප බාල්දියක් හදාගෙන අපේ ගෙදර ඇවිත්. සුදුනෝනා ඇවිත් කියලා අම්මා කෑගහපු පාල මම ඉස්සලහට ගියා.
‘ඔයා දැන් මැලෙන්න. මට පාප්ප ගාන්න’
මේකී ගත් කතතම කිව්වා. ගෑණුන්ට දෙයක් කියනකොත හලී පලිස්සමෙන් කියන්න ඕනේ. තාත්තෙ ඔයා හලී.
ඊයේ
අපේ ගෙදර අම්මගෙයි තාත්තගෙයි වෙදින් පොතෝ එක දිහා බල බල මල්ලි අම්මගෙන් ගොං පස්නයක් අහනවා.
‘‘මේ වෙදින් පොතෝ එකේ කෝ මම’’
මේ බූලූවට කොච්චල එපා කිව්වත් හාන් නෑ. එකම පස්නෙ දිගතම හානවා. බැලිම තැන මං ඌත තොක්කක් ඇනලා කිව්වා බූලූ පස්න හාන්න එපා බූලූවෝ කියලා. අම්මා එතකොත කිණ්දියත හිනාවුණා. ඔය බූලූ පස්නෙ නිසා තව පොද්දෙන් දවසක් මත මගේ කනත් නැති වෙනවා.
තූතී කාලෙ මාත් අම්මගෙන් ඔය පස්නෙ ඇහුවා. අම්මා උත්තලයක් දුන්නෙ නෑ. තාත්තා තමයි උත්තල දුන්නෙ.
‘‘උඹ ඉන්නවා..’’
‘‘කොහෙද’
‘‘අම්මගේ බදේ.’’
තාත්තා සීලියස් පොලක් නිසා මම ඒ උත්තලේ සීලියස් භාලගත්තා. දවසක් ගෙදලට ආපු කත්තියක් කින්දියත වගේ මගෙන් ඇහුවා. කෝ පුතේ මේ පොතෝ එකේ ඔයා නෑනේ කියලා. මම ගත් කතත තාත්තා දීපු උත්තලේ දුන්නා.
දැන් තමයි තේලෙන්නේ අම්මා එදා මගේ කණ ගලවන්න හැදුවේ ඇයි කියලා.
අද
අද මොන්තිසෝලි ගියා. හලි බෝලින්. නිමේසා තීචල් ආවේ නෑ.
හෙත
දෙව්මිතයා අලි ගොනා. ඌත ඕනෙලූ තන්දෙ දාන්න. මම උගේ තූති ඇගිල්ල
පැටිග්නම් එකකින් පාත කරා. දැන් හලි. ඌ හිතාගෙන ඉන්නෙ ඌ තන්දෙ දැම්මා කියලා.
අනිත් හෙත
අයියගේ මේසේ උද ලොකු තොකලත් එකක්. මං ඇහුවා කාතද මේක කියලා. ඌ කිව්වා කෑල්ලත ගෙනියන්න ගත්තෙ කියලා. මූත කෑල්ලත තොකලත් අලන් යන්න සල්ලි තියෙනවා. මල්ලිතයි මතයි බුල්තෝ එකක් අරන් දෙන්න සල්ලි නෑ. අයියා නැති වෙලාවේ මායි මල්ලී තොකලත් එකෙන් කෑල්ල කෑල්ල කෑවා.
‘කවුද මේ තොකලට් එක කෑවේ’
අයියා කෙළින්ම ඒ පස්නෙ හැව්වේ මගේ දිහා බලාගෙන. කත පියාගෙන
හිතියොත් වැලැද්ද භාල ගන්න වෙන නිසා මාත් ඇලියෙ නෑ.
‘නමක් ගමක් දන්නෙ නෑ හැබැයි මනුස්සයෙක්’
මත මතක එත්තලයි. සිහිය එනකොත උදු ඇන්දෙ
කිලි දතක් ගැලවිලා.
-බබා

No comments:
Post a Comment